මෝටර් රථයක් තැනිතලා මාර්ගයක P ස්ථානයේ සිට Q ස්ථානය දක්වා 40 kmh -1 වේගයෙන් ධාවනය කර නැවත Q සිට P දක්වා 30 kmh-1ක වේගයෙන් ධාවනය වේ. සම්පුර්ණ චලිතය සඳහා මෝටර් රථයේ සාමාන්‍ය වේගය වන්නේ,
800 kmh-1 වේගයෙන් තිරස් ලෙස පියාසර කරන අහස යානයක් එම තිරස් මට්ටමේම 400 kmh-1 වේගයෙන් තිරස් ලෙස පියාසර කරන තවත් අහස් යානයක් අසලින් ගමන් කරයි. පළමු අහස් යානයට සාපේක්ෂව දෙවන අහස් යානයේ වේගය විය නොහැක්කේ,
නිශ්චල ජලයේ 3ms -1 ප්‍රවේගයෙන් ඔරුවක් පැදවිය හැකි මිනිසෙක් 1ms -1 ප්‍රවේගයෙන් ගලායන ගඟක එක් ඉවුරක පිහිටි ස්ථානයක සිට ඊට සම්මුඛව අනෙක් ඉවුරේ පිහිටි ස්ථානයක් දක්වා ඔරුව පැදවීමට උත්සහ කරයි. පොළොවට සාපේක්ෂව ඔරුවේ ප්‍රවේගය ,
80 kg ස්කන්ධයක් ඇති මිනිසෙක් සමඟ අරෝහකය ස්කන්ධය 1000 kg වේ. එය 8 ms-1 ප්‍රවේගයෙන් ඉහලට ගමන් ගනී. මන්දන බලයක් යටතේ අරෝහකය 16 m දුරකදී නිශ්චලතාවට පත්වන්නේ නම් සම්බන්ධිත කේබලයේ අතතියත් අරෝහකයේ පතුල මත මිනිසාගේ පාද මඟින් යොදනු ලබන බලයත් පිළිවෙලින් දැක්වෙන්නේ,
ස්කන්ධය m වූ අංශුවක් v ප්‍රවේගයෙන් ගමන් කොට තල පෘෂ්ඨයක් සමඟ 45° කෝණයක් සාදන සේ ගැටී පරාවර්තනය වනුයේ රූපයේ පෙන්වා ඇති පරිදිය. ගැටුම නිසා ප්‍රවේගයේ විශාලත්වය වෙනසක් නොවේ නම් අංශුවේ මුළු ගම්‍යතා වෙනස් වීම වනුයේ,