SI අන්තර්ජාතික ඒකක ක්‍රමයේ මූලික ඒකක --තෝරන්න -- 5 7 10 . කි. ඒවා නම් --තෝරන්න -- kg,m,s,K,A kg,m,s,K,mol,A,Cd kg,m,s,K,mol,A,Cd,rad,sr,C යන ඒකක සමුහයයි. මෙම ඒකක වලට අමතරව පරිපූරක ඒකක --තෝරන්න -- 2 3 7 . ක් කෝණ මැනීම සඳහා හඳුන්වා දී ඇත. තල කෝණ මැනීම සඳහා --තෝරන්න -- rad sr deg ද ඝණ කෝණ මැනීම සඳහා --තෝරන්න -- rad sr deg ද ලෙස ඒවා භාවිත වේ. මෙම මූලික ඒකක ඇසුරෙන් ව්‍යුත්පන්න ඒකක පද්ධතියක් ද හඳුන්වා දී ඇත. ඒවා සංයුක්ත නාම සහිත ව්‍යුත්පන්න ඒකක හා විශේෂිත නාම සහිත ව්‍යුත්පන්න ඒකක ලෙස වෙන් කර ඇත. --තෝරන්න -- kgms-1 A Pa . යනු සංයුක්ත නාම සහිත ව්‍යුත්පන්න ඒකක වන අතර --තෝරන්න -- kgms-1 A Pa . යනු විශේෂිත නාම සහිත ව්‍යුත්පන්න ඒකක වේ. භෞතික රාශි වල විශාලත්වය වෙනස් වීම අනූව ඒකක භාවිත කිරීමේදී ගැටළු මතුවන බැවින් ඒකක වල ගුණාකාර හා උප ගුණාකාර දැක්වීම සඳහා උපසර්ග හඳුන්වා දී ඇත. --තෝරන්න -- m,c,n k,d,ha M,T,G . උප ගුණාකාර දක්වන උපසර්ග වන අතර --තෝරන්න -- m,c,n k,d,ha M,T,G . ගුණාකාර දක්වන උපසර්ග වේ. සම්මතයක් ලෙස ඒකක සංකේතයක් සමඟ උපසර්ග භාවිත කළ යුත්තේ එහි සංඛ්‍යාත්මක අගය --තෝරන්න -- 1-1000 0.1-100 0.1-1000 .අතර පවතින ආකාරයටය.